Popular Posts
-
වවුලු හමුව-රැපියෙල් තෙන්නකෝන් පුතු නළවනු පිණිසැ කට බොරු මැ කිය කියා හොට ඇනැ බිඳින සේ උකුණන් අතරැ පියා පිසැ ග...
-
අම්මා-මහගමසේකර. ඔබා දෙදණ නිල උඳුපියලි බිම මත වැන්දේය ඔහු බැති සිතින් අම්මා වැලලූ තැන මහපොළොවට පිපිලා තිබුණි එතැන සුදු පා...
-
පරලොවට පණිවුඩයක් -ජී.එච් පෙරේරා ළඟදි ඔය පලාතෙන් බැල්ම ලා මේ රටෙහී උපදින අය ඇත්නම් කාරියක් මම් කියන්නම් කලදි අපට කිව්වේ න...
-
හිඟන්නා - කුමාරතුංග මුනිදාස නැත මා රකිනා මවක් පියෙක්, නැත නෑදෑ හිතවත් කෙනෙක් කිසිත්. අඳුර යි මුළු ජීවිතේ ම-ගේ, වෙ...
-
සිරිමලී- එච්.එම් . කුඩලිගම හැකිලෙන අතර මහ වන මැද හිරු එළිය රසවත් කොට මගේ කවි සිතිවිලි වලිය මට ම...
-
මහබෝ වන්නම -චන්ද්රරත්න මානවසිංහ වැලි තල අතරේ -හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස -වැඩ සිට -බුදු වුණු දා තිලෝ හිමි මො...
Blogger templates
Blogger news
Blogroll
About
Blog Archive
-
►
2015
(5)
- ► 12/27 - 01/03 (1)
- ► 12/06 - 12/13 (2)
- ► 11/22 - 11/29 (2)
About Me
Powered by Blogger.
Friday, July 8, 2016
වවුලු
හමුව-රැපියෙල් තෙන්නකෝන්
පුතු
නළවනු පිණිසැ කට බොරු මැ කිය කියා
හොට ඇනැ බිඳින සේ උකුණන් අතරැ පියා
පිසැ ගෙනැ
කඳුළු යළි ඇසිපිය හොඳට අයා
සිඳුවන ඇස
ඇයට හිමි රුව පෙනී ගියා
ඉඩ හැරැ
පැනැ ගියනෙ ‘විටැ බිය සෝ දෙන්නා
බුරමින්
නැඟිණි දැලි ලා වැඩි කෝ ගින්නා
සිහි කොටැ
එදා ගිනි රස හොඳට මැ දන්නා
එය වළකනුව
දිවැගති ඉන් උගුන්නා
Subscribe to:
Posts (Atom)