Popular Posts
Blogger templates
Blogger news
Blogroll
About
Blog Archive
About Me
Powered by Blogger.
Thursday, November 26, 2015
සිරිමලී- එච්.එම්.කුඩලිගම
හැකිලෙන අතර මහ වන මැද හිරු එළිය
රසවත් කොට මගේ කවි සිතිවිලි වලිය
මට මුණ ගැහෙන මේ ළදැරිය සිරි මලිය
හරි හුරතල්ය හුරුබුහුටි ය සියු
මැලිය
කෙකටිය ඕලු නෙලමින් හෝ අසල ගඟේ
ගී කිය කියා දර කඩමින් ඉවුරු දිගේ
දුව පැන නටන කෙළිබර තුනු සපුව ඇගේ
හැම හැන්දෑවකම හසුවේ ඇසට මගේ
Subscribe to:
Posts (Atom)